Posts

Showing posts from May, 2026

grade 5 mathes

ගණිත ගැටළු පරීක්ෂණය (ප්‍රශ්න 10) ශිෂ්‍යත්ව ගණිත ගැටළු පුහුණු පරීක්ෂණය (ප්‍රශ්න 10) 1. පහත සංඛ්‍යා රටාවේ හිස්තැනට සුදුසු සංඛ්‍යාව කුමක්ද? 4, 9, 14, 19, ...... (1) 22 (2) 24 (3) 23 (4) 25 2. රූපයේ දැක්වෙන රටාව අනුව හිස්තැනට ගැළපෙන සංඛ්‍යාව තෝරන්න. උඩ පේළිය: 3, 5, 7 යට පේළිය: 12, 20, ...... (1) 24 (2) 28 (3) 25 (4) 30 3. සිරස් රේඛාවකින් සමව බෙදා ඇති සමාන්තරාස්‍ර හැඩැති රූපයක අඩංගු මුළු ත්‍රිකෝණ ගණන කීයද? (1) 4 (2) 6 (3) 8 (4) 10 4. පැත්තක දිග කුඩා සමචතුරස්‍ර 2 බැගින් ඇති 2 x ...